Skip to content
🤔AI Techniques🧠
🔍
Corno naturale

Corno naturale

Il corno naturale o corno a mano è lo strumento musicale antenato del moderno corno francese. La sostanziale differenza tra questi due strumenti è che il corno naturale non ha i cilindri, presenti invece in un numero variabile da 3 a 5 nel successore moderno. I suoni che vengono emessi, perciò, possono essere solo i suoni armonici, determinati dalla lunghezza del canneggio e dalla tensione del labbro sul bocchino. Quindi per cambiare l'altezza dei suoni prodotti si potevano principalmente usare queste tecniche: Modificare la tensione del labbro sul bocchino; Cambiare la lunghezza del canneggio sostituendone alcune porzioni dette ritorte, intonate ciascuna in modo da produrre una serie completa di armonici; Cambiare la posizione della mano nella campana del corno, alterando la serie dei suoni armonici e ottenendo così i suoni mancanti. In questo modo era possibile eseguire tutta la scala cromatica. In seguito, con l'introduzione dei cilindri, l'uso della mano si è limitato all'aggiustamento dell'intonazione dei singoli suoni.

Cape wagtail

Cape wagtail

The Cape wagtail, also known as Wells's wagtail, is a small insectivorous bird which is widespread and fairly common in the southern Afrotropics, and occurs besides in some uplands of tropical Africa. It frequents water's edge, lawns and gardens. It is a mostly resident, territorial species, but they may undertake limited altitudinal migration or form flocks outside the breeding season. Like other wagtails they are passerine birds of the family Motacillidae, which also includes the pipits and longclaws.

Oxalic acid

Oxalic acid

Oxalic acid is an organic compoond wi the formula H₂C₂O₄.

ගෝලීය තාපනය

ගෝලීය තාපනය

ගෝලීය තාපනය යනු පෘථිවියෙහි දේශගුණ පද්ධතියෙහි මධ්‍යක උෂ්ණත්වයෙහි දිගු-කාලීන ඉහළ යෑම වෙයි. එය 20 වන ශත වර්ෂයේ මැද භාගයේ සිට අපේක්ෂිත ඉදිරිය දක්වා සිදුවනු ඇත. පෘථිවිය මතුපිට මධ්‍යන්‍ය ගෝලීය වායුමය උෂ්ණත්වය 2005 වර්ෂයෙන් අවසන්වන වසර 100 ක කාලය තුළ 0.740 ධන හෝ සෘණ 0.18 ප්‍රමාණයකින් වෙනස්වී ඇත. අන්තර් රාජ්‍යයීය දේශ ගුණික වෙනස් වීම් පිළිබඳ සමුළුව හෙවත් IPCC නිර්ණය කරන පරිදි 20 වන ශත වර්ෂයේ මැද භාගයේදී නිරීක්ෂිත ගෝලිය මධ්‍යන්‍ය උෂ්ණත්වය‍න්ගේ වැඩිවීම්වලට හේතුව වශයෙන් නිරීක්ෂණය කොට ඇත්තේ මිනිසා විසින් නිර්මාණය කරන ලද හරිතාගාර වායු සාන්ද්‍රණයන්ගේ ඉහළ යෑම් හරහා හරිතාගාර ආචරණය ඇති වීමයි. පූර්ව කාර්මික කාලපරාසයන් 1950 දක්වා වකවානුවේදී ස්වාභාවික ප්‍රපන්චයන් වන ගිනිකඳු සහ සූර්යය ප්‍රභේදනය කුඩා උණුසුම් වීමේ ආචරණයක් ඇති කරන ලදී. 1950 සිට ඉන් ඔබ්බට කුඩා සිසිල් වීමේ ආචරණයක් ඇති කරන ලදී. මෙම මූලික නිර්ණයන් හුවා දක්වනු ලැබුයේ ප්‍රධාන කාර්මික රටවල්වල සියලු ජාතික විද්‍යාත්මක ඇකඩමි අන්තර්ගත වූ අවම වශයෙන් විද්‍යාත්මක ඇකඩමි හා විද්‍යාත්මක සමාජ 30 කවත් දායකත්වයෙනි. තනිවිද්‍යාඥයින් IPCC හි සොයා ගැනීම් සම්බන්ධයෙන් විරුද්ධත්වය ප්‍රකාශ කළද එය යටපත් කරමින් දේශගුණික වෙනස් වීම් පිළිබඳව එහි මූලික වෙනස්වීම් සම්බන්ධයෙන් එකඟතාවය පල කොට ඇත.

Released under the MIT License.

has loaded