
ඉන්දියානු ශාස්ත‍්‍රීය නර්තනය
සන්ත්‍රියා හෝ සන්ත්‍රියා නිට්යා මුලික ඉන්දියානු සම්භාවනිය නර්තනයන්ගෙන් එකකි. සන්ත්‍රියා නර්තනය ජීව මාන දෙයක් ලෙස එහි නිර්මාර්තෘ 'ශ්‍රීමන්ත සංකාර දේව' ක්‍රි.පු. 15 .දී පමණ ආසාමි සිට පැමිණීමත් සමඟ ආරම්භ විය. සංකාර දේව සන්ත්‍රියා නර්තනය නිර්මාණය කළේ අන්කියානාත් ආශ්‍රය කරගනිමිනි. එම නර්තනය සන්ත්‍රියා නර්තනය ඔස්සේ ව්‍යාප්ත විණි. ශාස්ත්‍රඥ මහේෂ්වර මියෝග් විසින් වඩා ඉක්මනින් ප්‍රචලිත කිරීම සඳහා ඊට සන්ත්‍රියා යන නම යෙදිණි. මෙම නර්තනය සන්ට්‍රියා ඔස්සේ බොහෝ ප්‍රේක්ෂකයින් අතරට ගිය අතර ඒ චාරිත්‍රානුකූල හා වෙනත් අවස්ථාවන්හිද රඟ දැක්විණි. ඒ අතරම ඒය මුලින්ම නිර්මාණය වූයේ අදින් වර්ෂ 500 කට පමණ පෙරයි.